1 00:00:07,000 --> 00:00:10,400 මුස්ලිම් යන වචනය මඟින් අදහස් වන්නේ දෙවියන් අල්ලාහ්ට අවනත වන පුද්ගලයාය 2 00:00:10,600 --> 00:00:15,200 එසේ සලකනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය හෝ ජනවාර්ගික සම්භවය නොසලකා හරිමිනි 3 00:00:15,600 --> 00:00:22,300 ඉස්ලාමය වැළඳගැනීම යනු කිසිඳු චාරිත්‍රයක් හෝ සංකීර්ණ උත්සවයක් අවශ්‍ය නොවන සරළ හා පහසු පියවරකි 4 00:00:22,500 --> 00:00:27,100 විශේෂයෙන් ඔබට තනිවම වුවද ඉස්ලාමය වැළඳ ගත හැකිය 5 00:00:27,300 --> 00:00:31,100 එසේත් නොමැති නම් අන් අය ඉදිරියේද ඉස්ලාමය වැළඳ හැකි 6 00:00:32,000 --> 00:00:36,000 ඇත්ත වශයෙන්ම ඉස්ලාමය වැළඳ ගැනීම යනු ඔබත් ඔබේ මැවුම්කරු අතරත් පවතින දැයකි 7 00:00:36,220 --> 00:00:38,220 මුස්ලිම් කෙනෙකු වීමට අවංක ආශාවක් ඇති ඕනෑම පුද්ගලයෙකු සතුව 8 00:00:38,400 --> 00:00:41,900 ඉස්ලාමය සර්ව බලධාරි අල්ලාහ්ගේ සැබෑ ආගම බවට විශ්වාසයක් හා වැටහීමක් තිබේ නම් 9 00:00:42,100 --> 00:00:46,800 ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රමාද නොවී එකී විශ්වාසය පිළිබඳ සාක්ෂි දැරීමයි 10 00:00:47,000 --> 00:00:57,000 පූර්ණ වැටහීමෙන් හා අවංක විශ්වාසයෙන් යුතුව කවරෙකු හෝ එම සාක්ෂිය දරන්නේ නම් එකී පුද්ලයා ඉස්ලාමීය රාමුව තුලට ඇතුල් වනු ඇත 11 00:00:58,800 --> 00:01:02,200 සර්ව බලධාරී අල්ලාහ්ගේ තෘප්තිය තකා පමණක් ඔබ ඉස්ලාමය වැළඳ ගන්නේ නම් 12 00:01:02,400 --> 00:01:05,200 ඔබේ පෙර පාපයන් සියල්ල සඳහා සමාව දෙනු ලබන අතර ඔබ නව ජීවිතයක් ආරම්භ කරනු ඇත 13 00:01:06,200 --> 00:01:13,300 අලුත ඉපදූනු ළඳරුවෙකු සේ ඔබේ වාර්තා පොත පවිත්‍ර වනු ඇත 14 00:01:13,500 --> 00:01:18,100 මෙම වාර්තා පොත පිරිසිදුව තබා ගැනීමට ඔබ හැකි තරම් උත්සාහ කළ යුතුයි 15 00:01:18,300 --> 00:01:20,000 ඔබට හැකි තරම් යහපත් ක්‍රියාවන් සිදු කරන්න 16 00:01:20,100 --> 00:01:22,000 ඒ අනුව කටුයුතු කිරීමට ඇතැම් පියවර කිහිපයක් පහත සඳහන් වේ 17 00:01:22,500 --> 00:01:25,900 1-මුස්ලිම්වරයෙකු වීම යන්නෙන් අදහස් කරනුයේ කුමක්ද යන්න ඔබ දැනගත යුතුයි 18 00:01:26,000 --> 00:01:30,000 වඩා හොඳ තත්වයකට ඔබේ ජීවිතය වෙනස් කිරීමට සූදානමින් සිටින්න 19 00:01:30,100 --> 00:01:37,600 2-සෑම ක්‍රියාවක්ම යම් අරමුනකින් ආරම්භ වේ.එබැවින් ඉස්ලාම් ආගම ඔබගේ ආගම ලෙස පිළිගැනීම ඉතාමත් සිත්ගන්නා සුළු අරමුනකි 20 00:01:41,700 --> 00:01:50,180 3-ෂහාදාව නම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන්කිසිවෙකු නොමැති බවත් මුහම්මද් තුමාණන් ඔහුගේ දූතයකු බවත් සාක්ෂි දැරීම 21 00:01:51,100 --> 00:01:57,500 එම සාක්ෂිය මඟින් අදහස් කරනු ලබන්නේ නැමදුමට සුදුස්සෙකු සිටින්නේ නම් ඔහු අල්ලාහ් පමණකි යන්නයි 22 00:01:58,800 --> 00:02:03,735 එමෙන්ම මුහම්මද් තුමාණන් යනු අල්ලාහ් විසින් මිනිසා වෙත එවන ලැබූ ධර්ම දූතයකු යන්නයි 23 00:02:04,683 --> 00:02:10,000 වැටහීමෙන් හා අවංක සිත් ඇතිව මෙම සාක්ෂිය ඔබ දැරූ සැනින් ඔබ මුස්ලිම්වරයකු බවට පරිවර්තනය වන්නේය 24 00:02:10,395 --> 00:02:17,500 4-ඔබට හැකි නම් ස්නානය කර ගන්න.එය ඔබ අතීතයෙන් මිදී පවිත්‍ර වීම සංකේතවත් කරයි 25 00:02:17,672 --> 00:02:26,000 5-ඉස්ලාමීය ප්‍රජාවෙහි සාමාජිකයෙකු වීමට සහ මෙම ප්‍රජාවේ ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට නම් 26 00:02:26,500 --> 00:02:33,000 ළඟම ඇති ඉස්ලාමීය මධ්‍යස්ථානයක් හෝ මුස්ලිම් දේවස්ථානයක් සොයා ගන්න. සාක්ෂිය ලබා දෙන අතරතුර ඔබ සමඟ කිහිප දෙනකු සහභාගී වීමට වගබලා ගන්න 27 00:02:34,312 --> 00:02:38,312 ඇතැම් අවස්ථාවන් වල ඔබ මුස්ලිම් කෙනෙක් බව ඔප්පු කිරීමට ඔබෙන් සහතිකයක් ඉල්ලා සිටිය හැකිය