Share video :
ඩාර්වින් සමඟ සංවාදයක්
ස්වභාව විද්යාඥ සහ භූ විද්යාඥ චාල්ස් ඩාවින් (1809-1882) විසින් කරන පරිණාම වාදය ඉදිරිපත් කරන ලදී. දේවවාදී හා අදේවවාදී උදවිය අතර ඇති වන විවාදවල මෙම න්‍යාය ඉතා ජනප්‍රිය මාතෘකාවකි.අදේවවාදීන් මෙම මතවාදය ඔවුන්ගේ අදේවවාදයට ප්‍රබල යුක්තිසහයක් ලෙස දකිනු ඇත. අදේවවාදී සෑම උදවියම මෙම සිද්ධාන්තය සහ එහි විද්‍යාත්මක සාධක වල වලංගු භාවය ආරක්ෂා කිරීමට දැඩි ලෙස උත්සහ කරයි. මෙම මතභේදය කුමක් වුවද අදේවවාදීන් මෙකී න්‍යාය මත යැපීම සම්බන්ධව මෙම න්‍යායයේ නිර්මාතෘගේ ස්ථාවරය කෙසේද වීද? මෙම වීඩියෝ දර්ශනය චාර්ල්ස් ඩාර්වින් විසින්ම රචනා කළ ලිපි ලේඛනයන් ඇසුරින් සාකච්ඡා කරනුයේ, එකී ස්ථාවරය පිළිබඳවයි.
Scarica
versione HD
I video
العربية watch
English watch
português watch
русский watch
简体中文 watch