Share video :
යේසුස් වහන්සේ ගැන තොරතුරු 10ක්
ඉස්ලාමය තුල යේසුස් ක්රිආස්තුස් වහන්සේගේ  ස්ථාවරය ගැන කරුණු දහයක් මෙහි අන්තර්ගත වේ. යේසුස් වහන්සේටත් එතුමාගේ මෑණියන් වන මේරි තුමියටත් (ඔවුනට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා) ආදරය කරන දනන් සඳහා අප විසින් එම කරනු ඉදිරිපත් කරනු ලැබේ. ඒවා ඔවුන් කෙරෙහි මුස්ලිම් ජනතාව තුල ඇති සැබෑ ආදරය හා අගය කිරීම පෙන්නුම් කරන සාධක කිහිපයකි. යම් මුස්ලිම්වරයෙකු තුල ඔවුන් කෙරෙහි ආදරයක් හා ඇල්මක් නොතිබුණේ නම් එය මහා වරදක් මෙන් සලකනු ලැබේ.  මෙම කාරණා තුළින් මුස්ලිම්වරුන් ක්රියස්තුස් වහන්සේ (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා) කෙරෙහි දක්වන ආදරය, ගෞරවය හා එතුමාව අනුගමනය කරන ආකාරය යනාදීන්, සාධාරණ මනෝභාවයකින් යුත් සෑම පුද්ගලයෙකුටම මනාව තේරුම් ගත හැක. ක්රිීස්තුස් වහන්සේ කෙරෙහි මෙම සැබෑ ප්රේකමය ඉස්ලාමය කරා අපව ගෙන යනු ඇත.
Download
HD Version
Video Translations
العربية watch
English watch
español watch
Filipino watch
Oromoo watch
русский watch